අද (04) පස්වරුවේ මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී විශ්‍රාමික ත්‍රිවිද හමුදා සාමුහිකයේ ජාතික සමුළුව පවත්වන ලදී.මේ සඳහා මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් සහබාගී විය.
Breaking News
මාලිමාවේ විශ්‍රාමික ත්‍රිවිද හමුදා සාමුහිකයේ ජාතික සමුළුව (Photo)..
- by admin
- August 4, 2024
- 0 Comments
- Less than a minute
- 203 Views