ආදිවාසීන්ට අළුත් නීති ..
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා වූ යෝජනාවට ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබේ.ඒ අනුව ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාළ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්