June 7, 2025
Breaking News

ශ්‍රී ලංකන් විකිණීම ජනපති නවතියි…

ශ්‍රී ලංකා ගුවන් සේවයේ කොටස් 51% විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කල වැඩපිළිවෙල අත්හැර දැමීමට ජනපති ඇතුළු ජාතික ජනබලවේග රජය තීරනය කර ඇත.

Read More
Breaking News

 ඉන්ධන මිල පහළ දමයි

අද (සැප්. 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 21කින් පහල දමා ඇති අතර නව මිළ රු. 311 ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක් ​​රු. 24 කින් පහල දමා ඇති අතර නව මිළ රු. ​​283 කි.

Read More
Breaking News

පළමු වරට අද රැස් වෙන නව කැබිනට් මණ්ඩලය

නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය දැනුවත් කෙරෙනු ඇත.

Read More
Breaking News

දොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සමකල අපේ කමිඳු

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නොදැවී ලකුණු 182ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් වසර 75කට පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 පසුකළ පිතිකරුවා බවට පත්විය. ඉනිම් 13කදී කමිඳු දොන් බ්‍රැඩ්මන්ගේ වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 රස කිරීමේ වාර්තාව සම කළේය. ඔවුන් දෙදෙනා දැන් ටෙස්ට් ඉතිහාසයේ තුන්වන-වේගවත්ම වේග පන්දු යවන්නන් වන අතර, හර්බට් සට්ක්ලිෆ් සහ එවර්ටන් වීක්ස්

Read More
Breaking News

දිවි සැරිය නිම කළ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා (74) අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි. 2020 වසරේ සිට ඔහු නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ අතර සමගි ජන බලවේගය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් විය. වෙල්ගම මහතා 1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා

Read More
Breaking News

නව රජයේ දූෂණ විරෝධී වැඩසටහනට සහාය දැක්වීමට ජපානය පූර්ණ කැපවීම ප්‍රකාශ කරයි..

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන දූෂණ හා අක්‍රමිකතා මැඩලීමේ ප්‍රයත්නයන්ට පූර්ණ සහය දැක්වීමට ජපාන රජය කැපවී සිටින බව තහවුරු කළේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පාලනය. ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යාමට ඔහු සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය. තානාපති මිසුකෝෂි මහතා මේ අදහස් පළ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය

Read More
Breaking News

දිලුම් අමුණුගම අන්තිමේ නැවතුන තැන

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද මව්බිම ජනතා පක්ෂයේ (MJP) ජාතික සංවිධායකවරයා ලෙස පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් නිල පත්වීම් ලිපිය ලබා ගත්තේය. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ එතුමා 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී

Read More
Breaking News

ජනපති ජාතිය අමතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය ..

ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – 2024.09.25 ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා,

Read More
Breaking News

නව කැබිනට් අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව කැබිනට් මණ්ඩල වගකීම් පහත පරිදි වෙන් කරනු ලැබ ඇත..ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතේ යන අමාත්‍යාංශ ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යටතේ යන අමාත්‍යාංශ ඉදිරි කෙටි කාලය තුළ පාලනය වනු ඇත. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස,

Read More
Breaking News

අලුත් ආණ්ඩුකාරවරු නව දෙනා දිව්රුම් දෙති

අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය. ඒ අනුව අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read More