June 7, 2025
Breaking News Cricket

ජනපති අනුරට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද ලබා දුන් තෑග්ග

ජනපති අනුර ශ්‍රී ලංකාව පාලනය භාරගත් පළමු දිනය වන අද දිනයේ උදෑසනම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ ආරම්භක තරගයේදී ලකුණු 275ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත පිලට දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිල

Read More
Cricket Sports

නිතරඟයෙන් පත් වූ ජේ ෂා

Greg Barclay වෙනුවට ICC නව සභාපතිවරයා ලෙස Jay Shah නිතරගයෙන් තේරී පත්වී ඇත. ඔහු සිය නව භූමිකාව දෙසැම්බර් 1 වැනිදා ආරම්භ කරයි. දැනට BCCI ලේකම්වරයා වන ෂා 35 හැවිරිදි වියේ පසුවන අතර, එම තනතුර දැරූ ලාබාලතම පුද්ගලයා වේ. 2020 වසරේ සිට වාර දෙකක් ICC සභාපතිවරයා ලෙස කටයුතු කළ Barclay තෙවැනි වාරය සඳහා තමා තරඟ නොකරන

Read More
Breaking News Cricket

වැඩ වැරදුනු දික්වැල්ල : යළි දන්වන තුරු ක්‍රිකට් තහනම්

තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවක් හේතුවෙන් ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට දින නියමයක් නොමැතිව තරග තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ලෝක තහනම් උත්තේජක මර්දන මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකින් දික්වැල්ල අසමත් වී ඇති අතර, එම චෝදනාව පිළිඹදව වැඩිදුර පරීක්ෂණ

Read More
Cricket Sports

දුම්රියට පැන සියදිවි නසාගත් සුපිරි ක්‍රිකට් තරුව

එංගලන්තයේ හිටපු පිතිකරු ග්‍රැහැම් තෝර්ප් සරේ ප්‍රාන්තයේ එෂර් දුම්රිය ස්ථානයේදී දුම්රියක ගැටීමෙන් මිය ගිය අතර ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් අඟහරුවාදා ආරම්භ විය. 55 හැවිරිදි ඔහු මානසික අවපීඩනය සහ කාංසාව සමඟ ඇති වූ සටනකින් පසු සියදිවි නසාගත් බව සඳුදා තෝර්ප්ගේ පවුලේ අය තහවුරු කර තිබේ. තෝර්ප්ගේ වියෝව ක්‍රිකට් ලොව පුරා සියල්ලන්ටම දැනෙන්නට වූ අතර, හිටපු සහ

Read More
Cricket LATEST NEWS Sports

සිංහ පුතුන් ලැබූ සුපිරි ජය : වසර විසි හතකට පසු ඉන්දියාවට දුවන්නම දෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් එක දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 110 ජයක් ලබා ගැනීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමඟ තරඟාවලි ජයග්‍රහණයක් මෙයට වසර 27 කට පෙර ලබා තිබීම හේතුවෙන් අද ලබාගත් මෙම සුවිශේෂී එක්දින තරඟාවලි ජයග්‍රහණය මෙරට ජයග්‍රහණ පිපාසිත ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කලකට පසුව මහත් අස්වැසිල්ලක් විය. තරඟයේ

Read More
Breaking News Cricket Sports

ඉන්දියාව තරඟාවලි පරාජයක් අභියස : ජෙෆ්රි වැන්ඩර්සේගෙන් ඉන්දියාවට එරෙහිව සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 09කට ලකුණු 240 ක් වාර්තා කළේය. එයට පිළිතුරු වශයෙන් ඉන්දීය පිලට සියළු දෙනා දැවී ලබා ගත

Read More
Breaking News Cricket Sports

ලකුණු සම වූ ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරඟය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟය අද ලකුණු සම වීමකින් නිම විය . කලකට පසු කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උණුසුම් තරඟයකින් පසුව ප්‍රභල ඉන්දීය පිළ ලකුණු 230කට දවා ගන්නට සමත් විය.

Read More
Breaking News Cricket Sports

කුසල් මෙන්ඩිස් වෙනුවට අසලංක ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස පත් කෙරේ

කුසල් මෙන්ඩිස් වෙනුවට නව එක්දින නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව කටයුතු කර තිබේ. 2024 T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉක්මනින් ඉවත්වීමෙන් පසු වනිඳු හසරංග එම භූමිකාවෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියට පෙර T20I නායකයා ලෙස අසලංක නම් කර තිබුණි. මීට අමතරව ඉන්දියාව සමඟ තරඟ වදින එක්දින සංචිතයද අද

Read More
Cricket LATEST NEWS Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව ව්‍යවස්ථාවක් ..

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිදේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

Read More
Cricket LATEST NEWS Sports

ක්‍රිකට් කෙල්ලන්ට ඩොලර් තෑගි ..

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගෙන ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More