ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ.
2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2024 ක් වූ නිකිණි මස 04 වෙනි දින හෙවත් අද අලුයම 4.10 ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර