ශ්‍රී ලංකා ගුවන් සේවයේ කොටස් 51% විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කල වැඩපිළිවෙල අත්හැර දැමීමට ජනපති ඇතුළු ජාතික ජනබලවේග රජය තීරනය කර ඇත.
Breaking News
ශ්‍රී ලංකන් විකිණීම ජනපති නවතියි…
- by admin
- October 1, 2024
- 0 Comments
- Less than a minute
- 256 Views