කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සහ අදහස් පළවීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබෙනවා.
නව ජනාධිපතිවරයා පත්කිරීමෙන් පසු දැනුම් දුන් පරිදි පසුගිය දින කිහිපයේ ජනාධිපති කාර්යාලයට භාරදුන් වාහන 107ක් පොලිස් ආරක්ෂාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ තාවකාලිකව ගාල් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට ලබා නොදුන් අතර හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත්කළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට තම පාලන සමයේදී ලබාදුන් වාහන බවද එම නිවේදනයේ දැක්වේ.
ආපසු භාර දුන් වාහන 107 සහ ඒවා භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව
අංකය | වාහන වර්ගය | වාහනය පවරා තිබූ අයගේ නම | තනතුර |
---|---|---|---|
1 | MERCEDES BENZ 300 | සමන් ඒකනායක මහතා | ජනාධිපති ලේකම් |
2 | TOYOTA LAND CRUISER V8 | සාගල රත්නායක මහතා | ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී |
3 | TOYOTA LAND CRUISER V8 | සරත් කුමාර මහතා | ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් |
4 | ISUZU D MAX D/CAB | අසේල රුවන් වීරකෝන් මහතා | ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් |
5 | BMW 520i | දීපානි කුමාරජීව මිය | ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් |
6 | MAZDA MAZDA 03 | ආර්.එම්.සී.එම්. හේරත් මිය | ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් |
7 | TOYOTA LAND CRUISER PRADO | අකිල විරාජ් කාරියවසම් මහතා | ජ්‍යෙෂ්ඨ උපදේශක |
8 | NISSAN SYLPHY | ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග | ජ්‍යෙෂ්ඨ උපදේශක |
9 | NISSAN SYLPHY | සුනන්ද මද්දුමබණ්ඩාර මහතා | ජ්‍යෙෂ්ඨ උපදේශක |
10 | LAND ROVE DEFENDER 110 | වඩිවේල් සුරේෂ් මහතා | ජ්‍යෙෂ්ඨ උපදේශක |
11 | NISSAN TEANA | ප්‍රියානි විජේසේකර මෙනවිය | උපදේශක |
12 | TOYOTA LAND CRUISER | බී.එම්.එස්. බටගොඩ මහතා | උපදේශක |
13 | TOYOTA LAND CRUISER PRADO | එම්.කේ.බී.ඒ.ජේ. තිලකරත්න මහත්මිය | උපදේශක |
14 | MAZDA MAZDA 03 | ආර්. පාස්කරලිංගම් මහතා | උපදේශක |
15 | MAZDA MADZA 03 | සමන් අතාවුදහෙට්ටි මහතා | උපදේශක |
16 | PEUGEOT 508 | ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී මහතා | උපදේශක |
17 | TOYOTA LAND CRUISER PRADO | මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා | උපදේශක |
18 | PORSCHE CAYENNE S | බර්නාඩීන් රෝසි සේනානායක මහත්මිය | උපදේශක |
19 | MITSUBISHI MONTERO | ඒ.ආර්. විදානගමගේ මහතා | උපදේශක |
20 | NISSAN PETROL | පී. හැරිසන් මහතා | ප්‍රධාන සම්බන්ධීකාරක |
21 | TOYOTA LAND CRUISER V8 | ධනුෂ්ක රාමනායක මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
22 | LAND ROVE DISCOVERY 4 | සුගීෂ්වර බණ්ඩාර මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
23 | BMW 740Li | තුසිත හල්ලොලුව මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
24 | TOYOTA COROLLA 171 | එස්.ඒ.බී. හේරත් මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
25 | TOYOTA CAMRY | එස්.පී. ප්‍රසන්න ශමල් සෙනරත් මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
26 | NISSAN SYLPHY | සමන් රත්නප්‍රිය මහතා මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
27 | TOYOTA LAND CRUISER PRADO | රජිත් කීර්ති තෙන්නකෝන් මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
28 | MITSUBISHI MONTERO | ආචාර්ය අසංග ගුණවංශ මහතා | අධ්‍යක්ෂ ජනරාල් |
29 | TOYOTA LANG CRUSER PRADO | එස්.ඩී.එම්. පෙරේරා මෙනෙවිය | ජනාධිපති පුද්ගලික ලේකම් |
30 | TOYOTA COROLLA 121 | පී.ජේ.කේ.එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා | ඔම්බුඩ්ස්මන් |
31 | MITSUBISHI MONTERO | කේ.පී. දයාරත්න මහතා | ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් |
32 | TOYOTA COROLLA 141 | අනෝමා මාතරගේ මහත්මිය | අධ්‍යක්ෂක |
33 | NISSAN SUNNY N16 | එච්.ඒ.ඩී. තනුජ් තිලකරත්න මහතා | අධ්‍යක්ෂක |
34 | ISUZU D MAX D/CAB | ජී.එච්. හේරත් මහතා | අධ්‍යක්ෂක |
35 | ISUZU D MAX D/CAB | මනෝජ් රංග මහතා | අධ්‍යක්ෂක |
36 | ISUZU D MAX D/CAB | ටී.එච්.එස්.එන්. ජීවානන්ද මහතා | අධ්‍යක්ෂක |
37 | LAND ROVE DEFENDER | වී.එස්.ආර්. කොඩිතුවක්කු මහතා | අධ්‍යක්ෂක |
38 | TOYOTA YARIS | එච්.අචිනි හේරත් මෙනෙවිය | අධ්‍යක්ෂක |
39 | ISUZU D-MAX D/CAB | ඩී.එම්. පියසේන මහතා | අධ්‍යක්ෂක |
40 | ISUZU D-MAX D/CAB | ආර්.ඒ. වරුණ රාජපක්ෂ මහතා | අධ්‍යක්ෂක |
41 | TOYOTA COROLLA | එම්.එම්. පුෂ්පකුමාර මහතා | අධ්‍යක්ෂක |
42 | TOYOTA HILUX | කේ.ජී.එස්. මධුශංක මහතා | අධ්‍යක්ෂක |
43 | TOYOTA COROLLA 141 | ඒ.කේ.ඒ. රන්දුල මහතා | අධ්‍යක්ෂක |
44 | TOYOTA LAND CRUISER PRADO | එම්.එල්.ඩී. තීක්ෂණ අබේවර්ධන මහතා | අධ්‍යක්ෂක |
45 | MITSUBISHI L 200 D/CAB | වයි.ආර්.එච්. විදර්ශන බණ්ඩාර මහතා | අධ්‍යක්ෂක |
46 | MITSUBISHI LANCER | ඒ.ඒ.එස්.පී. ශ්‍රියානන්ද මෙනවිය | අධ්‍යක්ෂක |
47 | TOYOTA COROLLA 141 | ටී.එම්.ජී.එන්.කේ. මඩුගල්ල මෙනවිය | අධ්‍යක්ෂක |
48 | ISUZU D-MAX D/CAB | බී.කේ. සුගත් කුමාර මහතා | අධ්‍යක්ෂක |
49 | TOYOTA YARIS | එල්. අශෝක් ලාල් සිගේරා මහතා | අධ්‍යක්ෂක |
50 | TOYOTA LAND CRUISER PRADO | නලින් සමරකෝන් මහතා | අධ්‍යක්ෂක |
51 | LAND ROVE DEFENDER 110 | ආර්.පී ප්‍රියන්ත කුමාර මහතා | අධ්‍යක්ෂක |
52 | TOYOTA LAND CRUISER PRADO | තරිඳු කල්දේරා මහතා | අධ්‍යක්ෂක |
53 | MITSUBISHI MONTERO | ශානුක කරුණාරත්න මහතා | අධ්‍යක්ෂක |
54 | TOYOTA LANDCRUISER | මීෂා ගුණවර්ධන මහතා | අධ්‍යක්ෂක |
55 | ISUZU D-MAX D/CAB | ඩබ්ලිව්.එල්. ප්‍රදීප් සුරංග මහතා | අධ්‍යක්ෂක |
56 | NISSAN SUNNY SUPER SALOON | එච්.එම්.යූ. කුමාරතුංග මහතා | අධ්‍යක්ෂක |
57 | TOYOTA LAND CRUISER | ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර මහතා | අධ්‍යක්ෂක |
58 | TOYOTA LAND CRUISER PRADO | සජන සූරියආරච්චි මහතා | සම්බන්ධීකරණ අධ්‍යක්ෂක |
59 | TOYOTA LAND CRUISER | ඩබ්ලිව්.ඩී. පැතුම් පතිරණ මහතා | සම්බන්ධීකරණ අධ්‍යක්ෂක |
60 | MITSUBISHI MONTERO | පී.එස්. ලක්මාල් මහතා | සම්බන්ධීකරණ අධ්‍යක්ෂක |
61 | MAZDA MAZDA 3 | පාලිත වික්‍රමගේ මහතා | ජනාධිපති ලේකම්ගේ පුද්ගලික ලේකම් |
62 | FORD EVEREST | සුනිල් රම්‍යවංශ මාගම්මන මහතා | සම්බන්ධීකරණ ලේකම් |
63 | TOYOTA LAND CRUISER PRADO | ජී.කේ.එල්.එස්. රාජදාස මහතා | සම්බන්ධීකරණ ලේකම් |
64 | NISSAN SYLPHY | පී.ඩබ්ලිව්. වැලිකල මහතා | සම්බන්ධීකරණ ලේකම් |
65 | HYUNDAI TERRACAN | එන්.කේ.ජී. රාජපක්ෂ මහතා | සම්බන්ධීකරණ ලේකම් |
66 | TOYOTA LAND CRUISER | ඩබ්ලිව්.සී.ඒ. ප්‍රනාන්දු මහතා | සම්බන්ධීකරණ ලේකම් |
67 | NISSAN SYLPHY | සුජිත් අක්කරවත්ත මහතා | සම්බන්ධීකරණ ලේකම් |
68 | FORD EVEREST | සුනිල් ප්‍රේමසිරි මහතා | සම්බන්ධීකරණ ලේකම් |
69 | LAND ROVER DISCOVERY 4 | සෙන්තිල් තොණ්ඩමන් මහතා | ආණ්ඩුකාර |
70 | TOYOTA LAND CRUISER PRADO | මහින්දානන්ද අලුත්ගමගේ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
71 | MICRO SSANOYON G REXTON 2L | විමලවීර දිසානායක මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
72 | TOYOTA LAND CRUISER PRADO | මිලාන් ජයතිලක මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
73 | TOYOTA LAND CRUISER PRADO | නිමල් පියතිස්ස මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
74 | MICRO REXTON JEEP | උදයන කිරිඳිගොඩ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
75 | MITSUBISH I L 200 D/ CAB | ජගත් ප්‍රියංකර මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
76 | TOYOTA LAND CRUISER PRADO | කෝකිලා ගුණවර්ධන මෙනවිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
77 | MITSUBISH I MONTERO | මංජුලා දිසානායක මහත්මිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
78 | TOYOTA HILUX | එම්. රාමේෂ්වරන් මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
79 | MITSUBISHI L200 | සුදත් මංජුල මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
80 | TOYOTA HILUX | රාජිකා වික්‍රමසිංහ මහත්මිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
81 | TOYOTA HILUX | චින්තක මායාදුන්නේ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
82 | TOYOTA LAND CRUISER V8 | ප්‍රියංකර ජයරත්න මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
83 | TOYOTA HILUX | ගුණතිලක රාජපක්ෂ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
84 | TOYOTA LAND CRUISER PRADO | ඩග්ලස් දේවානන්ද මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
85 | TOYOTA LAND CRUISER V8 | ඩයනා ගමගේ මහත්මිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
86 | MAZDA MAZDA 6 | ප්‍රදීප් උඳුගොඩ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
87 | TOYOTA LAND CRUISER V8 | එස්. එම්. චන්ද්‍රසේන මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
88 | MITSUBISHI MONTERO | මධුර විතානගේ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
89 | MITSUBISHI L 200 D/ CAB | එස්.එම්.එම්. මුෂාරෆ් මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
90 | LAND ROVER DISCOVERY 5 | මේජර් සුදර්ශන දෙනිපිටිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
91 | MITSUBISHI L 200 D/ CAB | සම්පත් අතුකෝරල මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
92 | NISSAN BLUE BIRD SYLPHY | වීරසේන ගමගේ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
93 | TOYOTA HILUX | මුදිතා ප්‍රශාන්ති සොයිසා මහත්මිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
94 | TOYOTA HILUX | රංජිත් බණ්ඩාර මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
95 | TOYOTA HILUX | උදය ශාන්ත ගුණසේකර මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
96 | TOYOTA LAND CRUISER V8 | එස්.බී. දිසානායක මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
97 | TOYOTA HILUX | අසංක නවරත්න මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
98 | TOYOTA HILUX | ගයාෂාන් නවනන්දන මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
99 | LAND ROVER DISCOVERY 4 | ගාමිණී ලොකුගේ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
100 | TOYOTA HILUX | උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
101 | BENZ S 300 HYBRID | සීතා අරඹෙපොල මහත්මිය | පාර්ලිමේන්තු මන්ත්‍රී |
102 | TOYOTA HILUX | කපිල අතුකෝරල මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
103 | TOYOTA HILUX | විජිත බේරුගොඩ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
104 | MAZDA MAZDA 6 | ජයන්ත කැටගොඩ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
105 | MAZDA MAZDA 6 | අජිත් රාජපක්ෂ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
106 | MAZDA MAZDA 6 | එස්.සී. මුතුකුමාරණ මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
107 | TOYOTA COROLLA 141 | සහන් ප්‍රදීප් විතාන මහතා | පාර්ලිමේන්තු මන්ත්‍රී |