June 7, 2025
LATEST NEWS

පොත පත කියවන ජනපති අනුර

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා (28) දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

මෙහිදී එතුමන් දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වූ අතර පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද මෙහිදී ජනපතිතුමන්ට පිළිගන්වනු ලැබීය.

Photo Credits : President Anura Kumara Dissanayake Official Facebook Page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *