මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී රැස්වුණා .එහිදී ඔවුන්ගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කල අතර මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ “සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,”
LATEST NEWS
හකීම් ,සජිත්ට කැමැත්ත දෙයි…
- by admin
- August 4, 2024
- 0 Comments
- Less than a minute
- 177 Views